gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ මැයි රැලියට 35,000ක් ආවා,එය දරාගත නොහැකි පුනරුද මඩ බලකායට නිවන් සුව – චරිත් අබේසිංහ කියයි

සමගි ජන බලවේගයේ මැයි දින රැලියට 35,000කට අධික ජනතාවක් සහභාගී වූ බවත්, එය දරාගත නොහැකි වූ “පුනරුද මඩ බලකායට නිවන් සුව” පතන බවත් චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් අබේසිංහ මහතා කියා සිටියේ, “සජබ මැයි රැලියට 35,000ක් ආවා. එය දරාගත නොහැකි පුනරුද මඩ බලකායට නිවන් සුව” යනුවෙනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka