gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ ආණ්ඩුව පාතාලේ ටිප් ටොප් එකට මර්දනය කරනවා, ජනාධිපතිවත් කවුරුවත් දැන් හුරතල් කෙරිලි නෑ – චමුදිත සමරවික්‍රම

වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාතාල මර්දන වැඩපිළිවෙළ ඉතාමත් ඉහළ මට්ටමකින් සහ සාර්ථකව සිදුවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාලනය යටතේ කිසිදු තරාතිරමකින් තොරව පාතාල කල්ලි සාමාජිකයින් ඉතා කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි.

එහිදී චමුදිත සමරවික්‍රම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කර තිබේ:

“මේ ආණ්ඩුව පාතාලේ අල්ලන එකනම් ටිප් ටොප් එකට කරනවා..! දැන් එන එන පාතාලෙ පට පට ගාලා අල්ලනවා.. බොරු කියන්න ඕන නෑ, ජනාධිපතිවත් කවුරුවත් දැන් හුරතල් කෙරිලි නෑ.. දවසේ වෙඩිලි කතා නැත්තටම නැති කරා.. මේ ආණ්ඩුව පාතාලේ ඇල්ලිල්ලනම් ටිප් ටොප් එකට කරා.. අල ගිය මුලගිය ඔක්කොම අල්ල අල්ල ඇතුලට දැම්මා..!”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka