කලහකාරී ලෙස සභාවට බාධා කළ චාමර සම්පත් සභාවෙන් ඉවත් කිරීමට නියෝග!
අද (20) දින පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමඟ කථානායකවරයා විසින් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පාර්ලිමේන්තුවෙන් එළියට අරන් යන ලෙසට කථානායකවරයා නියෝග කළේය.
“සභාවට බාධා කරනවා. කරණාකර මම කියනවා චාමර සම්පත් මන්ත්‍රීතුමා සභාවෙන් එළියට අරන් යන්න කියලා. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න.”
මේ පුවත තව අයට බලන්න
කලහකාරී ලෙස සභාවට බාධා කළ චාමර සම්පත් සභාවෙන් ඉවත් කිරීමට නියෝග!
2026-05-20T12:02:00+05:30
Gossip Lanka Hot News






