gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ඉක්මනින් අලුත් ආණ්ඩුවක් හදනවා… ඊළඟ ජනාධිපති දිලිත් ජයවීර….!

වර්තමාන ආණ්ඩුවට රට පාලනය කළ නොහැකි බවත් ඉතා ඉක්මනින් අලුත් ආණ්ඩුවක් ගොඩනඟන බවත් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි පවසයි. අවුරුදු හතළිහක් තිස්සේ බොරු කියා බලය ලබාගෙන අද මහා භාණ්ඩාගාරයත් කඩා ගල් අඟුරුවලිනුත් වංචා කොට එක එකාගේ බල නහර කපන තැනට රට ඇද වැටී ඇති බවටද එහිමියන් චෝදනා කරයි.

තමන් රාජපක්ෂ නිකායේ වුවද ඉදිරි වසර පහ තුළ රට ගොඩනැඟීම සඳහා පත්කර ගැනීමට සුදුසු නායකයෙක් ඇත්නම් ඒ දිලිත් ජයවීර පමණක් බවද සුමනරතන හිමි ප්‍රකාශ කරයි.

පසුගිය යහපාලනාණ්ඩුව සමයේ මඩකලපුව දිවුල්පතාන ගමේ සිංහල ජනතාව සිය නිජභූමියෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් එහිමියන් මේ බව
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka