කුමාර අපේ ගමේ පට්ට හොරෙක්… ඉල්ලා අස්වෙලා ශේප් වෙන්න බෑ…!- ප්‍රසන්න රණවීර
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ගමේම පට්ට හොරෙකු බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.
අනුර දිසානායක විසින් මීට පෙර කුමාර ජයකොඩි පොහොර සංස්ථාවට පත්කර එහි ටෙන්ඩර්වලින් සොරකම් කළ බවද මෙවර ගල් අඟුරු සහ තෙල්වලින් හොරාකෑ බවද ඔහු පෙන්වා දෙයි.
ඇමති ධුරයෙන් ඉවත්වූ පමණින් එම වංචාවලින් ඔවුන්ට නිදහස් විය නොහැකි බවද ප්‍රසන්න රණවීර අවධාරණය කරයි.
-emanisa
මේ පුවත තව අයට බලන්න
කුමාර අපේ ගමේ පට්ට හොරෙක්… ඉල්ලා අස්වෙලා ශේප් වෙන්න බෑ…!- ප්‍රසන්න රණවීර
2026-04-20T07:26:00+05:30
Gossip Lanka Hot News





