පවුල් ආරවුලක් දුරදිග යයි : මහරගම නිවසට ගිනි තැබීමෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි!
මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ පෙරේදා (18) පස්වරුවේ හටගත් ගින්න අහඹු අනතුරක් නොව, එය නිවෙස් හිමියා විසින්ම සැලසුම් සහගතව සිදු කරන ලද ගිනි තැබීමක් බව පොලිස් විමර්ශන මගින් මේ වනවිට තහවුරු කර තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යයි : මහරගම නිවසට ගිනි තැබීමෙන් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි!
2026-04-20T08:00:00+05:30
Gossip Lanka Hot News