ඉරානයේ ඉරණම විසදන්න ජනපති ට්‍රම්ප් දුන් අවසන් පැය කිහිපය ඇරඹෙයි!
අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද නවතම සාම යෝජනාවද ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී ගැටුම් සාකච්ඡාවෙන් අවසන් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් අවසන් පැය කිහිපය දැන් එළඹ තිබෙනවා.
ඉරානයේ ඉරණම විසදන්න ජනපති ට්‍රම්ප් දුන් අවසන් පැය කිහිපය ඇරඹෙයි!
2026-04-07T08:28:00+05:30
Gossip Lanka Hot News