මා යුද්දයෙන් පරදිමින් ඉන්න බවට ඇමරිකා මාධ්‍ය පච කියනවා පිලිගන්න එපා... වෙනිසුයුලාව වගේ ඉරානය අල්ලන්න අමාරුයි- ට‍්‍රම්ප්
ඉරානය සමඟ පවතින යුද්ධය ඇමරිකාව ඉතා ඉහළින් ජයග්‍රහණය කරමින් සිටින බවත්, ඇමරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරාන නාවික සහ ගුවන් බලය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය 'Truth Social' ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඇමරිකානු මාධ්‍ය විසින් පතුරුවන "අසත්‍ය පුවත්" මගින් යුද්ධයේ සැබෑ තත්ත්වය වසන් කිරීමට උත්සාහ කරන බවයි.
මා යුද්දයෙන් පරදිමින් ඉන්න බවට ඇමරිකා මාධ්‍ය පච කියනවා පිලිගන්න එපා... වෙනිසුයුලාව වගේ ඉරානය අල්ලන්න අමාරුයි- ට්රම්ප්
2026-04-21T12:08:00+05:30
Gossip Lanka Hot News