gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල පාලනයට රජයෙන් සුපිරි තීන්දුවක්… විදෙස් ඉන්ධන සමාගම්වලට ලීටරයට රු. 20 සහ රු. 100 බැගින් සහන…!

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් විකිණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ට පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 20ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රු. 100ක් දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑම පාලනය මගින් ජනතාවට සහන සැලසීම මෙම තීරණය මගින් අපේක්ෂා කරන බවයි.

මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka