gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිලගේ උත්සවේට සජිත්ට යන්න බෑ… සජිත්ගේ පින්තූර AIවලින් හදලා…! – නලීන් බණ්ඩාර

ඔහු පෙන්වා දෙන්නේ එම උත්සව සභාවේ සජිත් ප්‍රේමදාස සිටින පින්තූර AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ඒවා බවයි.

එම උත්සව සභාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කෙසේ වෙතත් පොඩි මොළකරුවන් සිටි බවටද ඔහු චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දඩයම කරේ තියාන ගිය ජාතිවාදී නඩය නැවත වටයකින් බලය ලබා ගැනීමට සූදානම් වන බවත් ඊට ඉඩ දිය නොහැකි බවත් නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

දින 52 ආණ්ඩුව තෙක් නීතිය සහ මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ තමන්ට අනතුරුව එම තනතුරු නොදුන් බවත් එය ලැබිණි නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka