සටන් විරාමය දින නියමයක් නැතිව දීර්ඝ කරනවා... නාවික අවහිරය දිගටම තියෙනවා - ට‍්‍රම්ප්
ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා පියවර ගෙන තිබේ. සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර ගත් මෙම තීරණයත් සමඟ, සාම සාකච්ඡා සඳහා යළිත් අවස්ථාවක් උදා වී ඇත.
සටන් විරාමය දින නියමයක් නැතිව දීර්ඝ කරනවා... නාවික අවහිරය දිගටම තියෙනවා - ට්රම්ප්
2026-04-22T09:28:00+05:30
Gossip Lanka Hot News