gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමාරුවෙන් ගැටගහගත් ඇමති ලාල් කාන්ත මහ විසාල ගෙයක් හදාගනී!

ජේවීපී කාරයන් හිඟන්නයි සිතා සිටියද අමාත්‍ය ලාල්කාන්ත මහ විශාල ගෙයක් හදා ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මෙසේය.

"ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන​ ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල​. 

ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන​, නවීන අංගෝපාංග වලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන​, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්. 

හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව​. 

අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා. 

2019දි ලාල්, තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව - අත දික්කරල පෙන්නල - අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ අද, මොකද මම ඇදන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්ව. "
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka