gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ JVP සාමාජිකයින් කියලා සැකයි – බලංගොඩ කස්සප හිමි

තායිලන්තයේ අත්අඩංගුවට ගත් භික්ෂූන් සම්බන්ධ සිද්ධිය පිටුපස ආණ්ඩුවේ සහ JVP සාමාජිකයින් සිටින බවට සැක පළ කරන බව කස්සප හිමියන් ප්‍රකාශ කළේය.

“තායිලන්තයේ මේවා තහනම් නෑ. තට්ටේ ගාලා සිවුරු පොරවලා මත්ද්‍රව්‍ය එව්වේ ආණ්ඩුවේ කට්ටිය කියලා අපිට දැන් සැකයි” යනුවෙන් උන්වහන්සේ කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ කස්සප හිමියන්, “හාමුදුරුවන්ට මත්ද්‍රව්‍ය පුරුදු කරන්නේ JVP එකේ සාමාජිකයෝ. මේක උන්වහන්සේලා අහුකරන්න කළා වෙන්නත් පුළුවන්” යනුවෙන් චෝදනා කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka