පිස්තොලෙන් පරණ සෙල්ලම දැමූ 'චොකා මල්ලි' අත්අඩංගුවට!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලි' ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර ඇති සිදුවීමක් නිසා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ඔහු සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කර බියවැද්දීම කර ඇති බව පොලිසිය සඳහන් කළා.
එම ගිනිඅවියේ බලපත්‍රයට කල්ඉකුත් වී තිබුණු බවයි වාර්තා වන්නේ.
මේ පුවත තව අයට බලන්න
පිස්තොලෙන් පරණ සෙල්ලම දැමූ 'චොකා මල්ලි' අත්අඩංගුවට!
2026-04-21T13:08:00+05:30
Gossip Lanka Hot News






