gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තම වැටුප් වාර්තාව Facebook දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තම වැටුප් වාර්තාවක් සමාජ මාධ්‍යයට එක්කර තිබේ. මන්ත්‍රීවරයා විසින් තම වැටුප් වාර්තාව සමාජ මාධ්‍යට එක්කර ඇත්තේ අපූරු සටහනක් ද සමඟිනි.

වැටුප් ලේඛනය සමඟ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද මෙවැනිම වැටුපක් ලැබෙන බවත්, නමුත් ඒ පිළිබඳව ජනතාව මෙතෙක් නිසි ලෙස දැනුවත් වී නොමැති බවයි.

” සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි ! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි! ……
….කෙනෙකු විවේචනය කිරීමට පෙර වරක් සිතන්න”



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka