gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මෙතන හැකර් කෙනෙක් නෑ... ඉන්නේ පචයෙක්” – චරිත් අබේසිංහ සැරට කියයි

මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වීමේ සිද්ධිය හැකර් ප්‍රහාරයක් නොවන බවට චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

“මෙතන හැකර් කෙනෙක් නෑ. මෙතන ඉන්නේ පචයෙක්” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

මාලිමාවේ ආණ්ඩුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ විවේචනය කරමින් අබේසිංහ මහතා කියා සිටියේ, “සූකරයෝ සෞඛ්‍ය ගැන කතා කරනවා වගේ තමයි මාලිමාවේ අය බොරු ගැන කතා කිරීම” යනුවෙනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka