gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැරණි අය බලයේ සිටියා නම් ඩොලර් බිලියන 7.1 ක, රුපියල් ට්‍රිලියනයක සංචිත හදන්න බෑ.. අපි ඉන්න හිතෙන රටක් හැදුවා..

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ කිසිදු බද්දක් අලුත් නොගැසූ බවත් කිසිදු බද්දක් වැඩි නොකළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.
මෙම වසර එකහමාර හිටපු පාලකයන් බලයේ සිටියේ නම් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.1 හෝ රුපියල් ට්‍රිලියනයක සංචිත ගොඩනගාගත නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

අර්බුද දෙකකට මුහුණ දී විපක්ෂයටද රටේ සිටිය හැකි ආකාරයට අර්බුද කළමනාකරණය පිළිබඳ ඔවුන් ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතු බවද නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka