gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සතියක රෙදි එක පාර සෝදන්න කී හඳුන්නෙත්ති V8 රථයෙන් පොළොන්නරුවට…! (Video)

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති v8 රථයකින් පොළොන්නරුව ප්‍රදේශයේ උත්සව අවස්ථාවක් සඳහා පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. මේ අර්බුදකාරී අවස්ථාවේ බලශක්තිය ඉතිරිකර ගැනීමට ජනතාවට ගමන් බිමන් සීමා කර දවස් 3-4කට වතාවක් වොෂින් මැෂිමෙන් රෙදි හෝදන ලෙස උපදෙස් දුන් ඇමතිවරයා, මේ ආකාරයට අධික ඉන්ධන පිරිවැයක් සහිත රථයක ගමන් බිමන් යෑම සමාජ මාධ්‍යවල ප්‍රශ්න කරමින් තිබේ.

මෙවැනි අධික තෙල් පිරිවැයක් සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව ජනාධිපති අනුර දිසානායක විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ අතර සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේ ජනතාවට නොමැති කිසිවක් තමන්ට අවශ්‍ය නැති බවයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka