අපි යුද්දය ජයගෙන අවසන්... ඉරානයේ දැන් කිසි බලයක් නෑ - ට‍්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!
ඉරානය සමඟ පැවති යුද්ධය දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත්, එම රටේ හමුදාමය ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ඉරානය මේ වන විට හමුදාමය වශයෙන් "මියගිය" තත්ත්වයක පසුවන බවයි.
අපි යුද්දය ජයගෙන අවසන්... ඉරානයේ දැන් කිසි බලයක් නෑ - ට‍්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!
2026-03-25T10:37:00+05:30
Gossip Lanka Hot News