gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගමේ පොලිස් ස්ථානාධිපතිට නොකියා මත්ද්‍රව්‍ය අල්ලන්න එපා….! – නි. ඇමති වටගලගෙන් පොලිසියට දොස්…!

සිය පොලිස් බල ප්‍රදේශය ඉක්මවා අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීමට නොයා යුතු බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලිසියට නියෝග කරයි.

වෙනත් බල ප්‍රදේශයක පොලිස් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මහජන ආරක්ෂක කමිටුව පැමිණිලි කර ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙනත් පොලිස් බල ප්‍රදේශයක කණ්ඩායමක් පැමිණ වැටලීම පිළිබඳ නිදහසට කරුණු විමසින් ඇමතිවරයා මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka