දැන්වත් හිටපු ජනාධිපතිවරු කැදවන්න, වහාම ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරන්න – සුගීශ්වර බණ්ඩාර
රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම හිටපු ජනාධිපතිවරුන් කැඳවා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සුගීශ්වර බණ්ඩාර අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න
දැන්වත් හිටපු ජනාධිපතිවරු කැදවන්න, වහාම ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරන්න – සුගීශ්වර බණ්ඩාර
2026-03-23T06:55:00+05:30
Gossip Lanka Hot News