gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘පෝය නිසා’ කම්කරු දිනයේදී මැයි රැළියක් නොපවත්වන බව පොහොට්ටුව නිවේදනය කරයි - මිනිස්සු නැති නිසා නෙවෙයිලු (VIDEO)

මැයි 01 වැනි දිනට යෙදෙන අන්තර්ජාතික කම්කරු දිනයේදී මැයි රැළියක් නොපවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් ඊයේ (09) නිවේදනය කළේය.

ජනමාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසුවේ, වෙනත් දිනයක රැලිය පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවයි.

“මැයි පළවෙනිදා පහළොස්වක පොහොය දිනයක්. ඒ විතරක් නෙමෙයි සමහර ස්වාමින්වහන්සේලා අදටත් ප්‍රකාශ කරනවා නියමිත වෙසක් පොහොය වියයුත්තේ මැයි පළවෙනිදා කියලා, රජය නිල වශයෙන් එය මැයි තිස්වැනිදාට යොදාගත්තත්. මෙවැනි තත්වයක් යටතේ අපි පක්ෂයක් හැටියට තීරණය කළා මැයි පළවෙනිදා මැයි දිනය නොපවත්වා, වෙනත් දිනයක කම්කරු අයිතීන් වගේම ජනතාවගේ අයිතීන් උදෙසා දැවැන්ත රැළියක් පැවැත්වීමට.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka