gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාව පහරදුන් ඉරාන නැවේ නාවිකයින් යළි ඉරානයට බාර දෙන්න එපා – ඇමරිකාව ලංකාවට දැනුම් දෙයි!

පසුගියදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය IRIS Dena නෞකාවේ දිවි ගලවා ගත් නාවිකයන් සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන IRIS Bushehr නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

මාර්තු 6 වන දිනැති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහසිගත කේබල් පණිවිඩයක් (Internal Cable) උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව අනාවරණය කර ඇත. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා බලධාරීන් වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka