gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"යුද්ධය අවසන් කරන දිනය තීරණය කරන්නේ අපියි..." - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි පිළිතුරක්!

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශය ඉරානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් සිදුකරන මිලිටරි මෙහෙයුම් අවසන් කරන දිනය තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ අමෙරිකාවට නොව තමන් සතුව බව ඉරාන රජය අවධාරණය කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka