ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉතිරෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී!
තම රටට එරෙහිව ඇමරිකානු - ඊශ්‍රායල හමුදා දියත් කර ඇති යුද්ධය අද වන විට 25 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට විරෝධය පළ කරමින් රජයට පක්ෂපාතී විරෝධතාකරුවන් ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ප්‍රධාන වීදිවලට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇවිලෙන යුද ගිනි මැද සියලු බිය පසෙකලා ටෙහෙරානය පිරී ඉතිරෙයි - ලොවම හැරී බලද්දි ඉරාන වැසියෝ පාරට බසී!
2026-03-24T13:46:00+05:30
Gossip Lanka Hot News