ඉරාන යුද්ධයෙන් ට්‍රම්ප් අත පිහිදා ගනී! යුද්ධයේ සම්පූර්ණ වගකීම ආරක්ෂක ලේකම් පිටේ ගහයි!
මැදපෙරදිග ගැටුම සිව්වන සතියටත් ක්‍රියාත්මක වන පසුබිමක, ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට තමා තීරණය කළේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ උපදෙස් මත බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරාන යුද්ධයෙන් ට්‍රම්ප් අත පිහිදා ගනී! යුද්ධයේ සම්පූර්ණ වගකීම ආරක්ෂක ලේකම් පිටේ ගහයි!
2026-03-24T12:43:00+05:30
Gossip Lanka Hot News