අගමැතිගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවරුන්ගෙන් නිදහසට කරුණු විමසයි
පසුගිය 15 වනදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශාලාවේ පැවති ගුරු හමුවට සහභාගී නොවූ ගුරුවරුන් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය දැනුම් දී තිබේ.
තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ, අදාළ රැස්වීමට සහභාගී නොවීමට හේතු වූ කරුණු මාර්තු මස 26 වන දිනට ප්‍රථම වාර්තා කළ යුතු බවයි.
මේ පුවත තව අයට බලන්න
අගමැතිගේ ගුරු හමුවට නොපැමිණි ගුරුවරුන්ගෙන් නිදහසට කරුණු විමසයි
2026-03-25T11:39:00+05:30
Gossip Lanka Hot News





