gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජිතගේ ඉංගිරිසි සමුළුවේ විද්වතුන්ට තේරුණා... ලංකාවේ ඉංගිරිසි නොදන්න එවුන්ට තේරිලා නෑ - මාලිමා මන්ත‍්‍රී

විදේශ අමාත්‍ය විජිත හේරත් ඉන්දියානු සමුළුවේදී ඇසූ ප්‍රශ්න සඳහා තමන්ට හැකි ආකාරයට පිළිතුරු ලබා දුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

ඔහු පැවසූ දේ සමුළුවට සහභාගී වූ පිරිසට වැටහී ඇති නමුත් ලංකාවේ ඉංගිරිසි නොදන්නා එවුන්ට එය නොවැටහී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ ඉංගිරිසි නම් තම පක්ෂයේ කිසිවෙකු නොදන්නා බවද ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka