gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

Kapila Chandrasena arrested
එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධ විමර්ශන අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


Kapila Chandrasena arrested
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka