gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්!

ඉරානය සමග පවතින යුද්ධය කවදා අවසන් වේද යන්න පිළිබඳව "කාලසටහනක් ඉදිරිපත් කිරීමට" තමා අකමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු Newsmax රූපවාහිනී නාලිකාව වෙත පවසා ඇත.

AFP පුවත් සේවය වාර්තා කරන පරිදි, යුද්ධය "නිසැකවම අඩක් පසු කර ඇති" බවත්, ඉරාන ඉස්ලාමීය ජනරජය අවසානයේදී "අභ්‍යන්තරයෙන්ම බිඳ වැටෙනු ඇති" බවත්, නෙතන්යාහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka