"ජනපති පුටුවට ඔහු සූදානම්… සැත්කම සාර්ථකයි... රනිල් සුවෙන්…" - රවී කරුණානායක මැති සබයේදී දැනුම් දෙයි!
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට භාජනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
තවද, හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.
මෙම තොරතුරත් සමඟ රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇති අතර, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන පණිවිඩ සමාජ මාධ්‍ය හරහාද විශාල වශයෙන් පළවෙමින් පවතී.
මේ පුවත තව අයට බලන්න
"ජනපති පුටුවට ඔහු සූදානම්… සැත්කම සාර්ථකයි... රනිල් සුවෙන්…" - රවී කරුණානායක මැති සබයේදී දැනුම් දෙයි!
2026-03-19T14:23:00+05:30
Gossip Lanka Hot News






