“මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළා” - ජනපති පාර්ලිමේන්තුව අමතා හෙළිකරයි
සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉරාන නෞකා තුනක් කළ ඉල්ලීම සහ මත්තල ගුවන් තොටුපොළට සිය ප්‍රහාරක ජෙට් යානා දෙක ගොඩබෑමට ඇමරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
“ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය යන දෙපාර්ශ්වයම කළ ඉල්ලීම් දෙක ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවය පවත්වාගෙන ගියා” ඔහු පැවසීය.
මේ පුවත තව අයට බලන්න
“මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළා” - ජනපති පාර්ලිමේන්තුව අමතා හෙළිකරයි
2026-03-20T13:04:00+05:30
Gossip Lanka Hot News