වහාම ඉවත් වෙන්න! ඉරානයේ සිටින සිය පුරවැසියන්ට අමෙරිකාව දැනුම් දෙයි!
එක්සත් ජනපදය විසින් ඉරානයෙන් තම සියලු පුරවැසියන්ට වහාම පිටවන ලෙස හදිසි නිවේදනයක් නිකුත් කරයි.
ඉරානය පුරා මේ වන විට ආරක්ෂක පියවර වැඩි කිරීම,මාර්ග වසා දැමීම්,පොදු ප්‍රවාහන බාධා සහ අන්තර්ජාල අවහිර කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.
වහාම ඉවත් වෙන්න! ඉරානයේ සිටින සිය පුරවැසියන්ට අමෙරිකාව දැනුම් දෙයි!
2026-02-06T16:48:00+05:30
Gossip Lanka Hot News