සමුළුවට ආවේ ආණ්ඩුවට විරුද්ධ භික්ෂූන්ගෙන් 5%ක් විතරයි ඉතුරු 95%ටම ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි වුණා – සුජීව සේනසිංහ
පසුගියදා පැවැති භික්ෂු සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයට එරෙහිව මත දරන භික්ෂූන් වහන්සේලාගෙන් එම අවස්ථාවට සහභාගී වී ඇත්තේ 5%ක් වැනි සුළු පිරිසක් පමණක් බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජයේ ක්‍රියාකලාපය පිළිබඳ කළකිරීමෙන් පසුවන මහා සංඝරත්නයෙන් 95%කටම මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බවයි.
මේ පුවත තව අයට බලන්න
සමුළුවට ආවේ ආණ්ඩුවට විරුද්ධ භික්ෂූන්ගෙන් 5%ක් විතරයි ඉතුරු 95%ටම ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි වුණා – සුජීව සේනසිංහ
2026-02-23T07:38:00+05:30
Gossip Lanka Hot News