gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද ගුරු සංවර්ධන නිලධාරීන් ජනපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයකට ලෑස්ති වෙයි! මාරාන්තික උපවාසයට දවස් 8යි! 7 දෙනෙක් දැනට ඉස්පිරිතාලේ!

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් තීව්‍ර කරමින් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බව පාසල් සංවර්ධන නිලධාරීන් ප්‍රකාශ කළා.

07 වැනි දිනටත් ඊයේ පැවති මාරාන්තික උපවාසයේ නිරත වූ තවත් සංවර්ධන නිලධාරියෙකු රෝහල්ගත කරනු ලැබුවා.

වසර 6කට වැඩි කාලයක සිට පාසල්වල ඉගෙනුම් කාර්යයයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ 7 වැනි දිනටත් ක්‍රියාත්මක වුණේ, ලබන අඟහරුවාදා ජනාධිපතිවරයා සමඟ ඔවුන්ට සාකච්ඡාවක් ලබා දී ඇති පසුබිමකයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka