gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී අසනීපයි... එන්න බැරි බව දන්වයි... ගෙදරට ඇවිත් ප‍්‍රකාශයක් ගන්න කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින බව එම අංශ වෙත දන්වා ඇත.

තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින විමර්ශන සඳහා සහභාගී වීමට නොහැකි බව ඇය ලිපියක් මගින් දැනුම් දී තිබේ.

විවේකීව නිවසේ රැඳී ප්‍රතිකාර ගන්නා ලෙස වෛද්‍යවරුන් නියම කර ඇති බැවින්, අවශ්‍ය ප්‍රකාශය සටහන් කර ගැනීමට තම නිවසට පැමිණෙන ලෙස ඇය ඉල්ලීමක් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයක් සඳහා රුපියල් මිලියන 16.6කට අධික රාජ්‍ය ප්‍රතිපාදන අනිසි ලෙස යොදාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇගෙන් සාක්ෂි විමසීමට නියමිතව තිබුණි.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ පිලිකා රෝගය සදහා ප‍්‍රතිකාර ලබමින් සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka