gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට‍්‍රල් ඩීසල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සිය ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත. මෙම මිල සංශෝධනය 2026 පෙබරවාරි මස 28 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන බව එම සංස්ථාව නිවේදනය කරයි.

ඒ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 281.00 කි.

ලංකා සුපිරි ඩීසල් (4 ස්ටාර් යූරෝ 4): ලීටරයක මිල රුපියල් 6.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 329.00 ක් ලෙස සටහන් වේ.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 293.00 කි.

කෙසේ වෙතත්, ලංකා භූමිතෙල් (රු. 182.00) සහ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (රු. 340.00) යන ඉන්ධන වර්ගවල මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka