gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා-ඉන්දීය ගිවිසුමෙන් මෙරට ලොකුම අපනයන සමාගමක කර්මාන්තශාලා වහයි...

මෙරට ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්ත ශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ මහතා මෙසේද කීවේය.

'ඇමරිකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව ඉන්දියාවට පනවා තිබූ සියයට පනහක බද්ද සියයට දහ අටක් දක්වා අඩු වෙනවා. අපි රජයට කිව්වා කොයි මොහොතක භූ දේශපාලනය තුළ ඔය බද්ද අඩුවෙනවා කියලා. 

දැන් අපේ අපනයනකරුවන්ට වෙන්නේ මොකක්ද. අපේ බද්ද සියයට දෙකක් වැඩියි. මේ සම්බන්ධයෙන් ඒකේඩී බ්‍රෑන්ඩ් එක මොකක්ද ගන්න පියවර. ඒ විතරක් නෙමෙයි අද කර්මාන්තශාලා වහන්න සැලසුම් කරලා තියෙනවා. ප්‍රධානම පෙළේ ආයතනයක් තමන්ගෙ කර්මාන්තශාලා වහනවා. 

ඇමැතිතුමා දන්නවා ද . බොහෝ දෙනකුට රැකියා අහිමි වෙනවා. ඔබ පොරොන්දු වෙලා ආවෙ තවත් කර්මාන්ත ශාලා අරිනවා කියලා. අපි පැහැදිලිව කියනවා මේ රටතුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා'
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka