gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක රටක් එක නීතියක් බොරු පුස්සක්… පේදුරුතුඩුවෙන් අලුත් නීතියක්… යුද හමුදාවේ ව්‍යාපාර ජනතාවට තහනම්…!

යුද හමුදාව යාපනයේ ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපාර කටයුත්තකට මහ ජනතාවට සහභාගී විය නොහැකි බවට නීතියක් පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව පසුගියදා (24) සම්මත කරගෙන තිබේ. යුද හමුදාව විසින් යාපනේ පවත්වාගෙන යන ජන අවන්හල් ආදී ව්‍යාපාරවල උතුරේ ජනතාව සිදුකරන ව්‍යාපාර කටයුතු නතර කිරීම සහ සාමාන්‍ය ජනතාව ඉන් බඩු මිලට ගැනීම වැළැක්වීම නව නීතියේ අරමුණයි.

යුද හමුදා ව්‍යාපාරවලින් උතුරේ ජනතාව ඉවත් කර ජනතාව සහ හමුදාව එකිනෙකාගෙන් ඈත් අරමුණින් ගෙන ආ මෙම යෝජනාව පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව ඒකමතිකව සම්මත කර ඇත.

මූලාශ්‍රය-ජිනසේන රතුගමගේ
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka