ගල් අගුරු ටෙන්ඩරය බල්තසාර්ගේ මස්සිනාගේ..
වසර ගණනාවක් තිස්සේ මෙරටට ගල් අඟුරු ගෙන ඒමේ ටෙන්ඩරය ලබාදී තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකුගේ සමාගමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නජිත් ඉන්දික මහතා පැවසීය.
නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා කියා සිටියේ පසුගිය කාලයේ ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගත්තේ යෝෂිත රාජපක්ෂගේ යහළුවකු නොව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසා්ර මහත්මියගේ මස්සිනා විසින් බවය.
ගල් අගුරු ටෙන්ඩරය බල්තසාර්ගේ මස්සිනාගේ..
2026-02-21T15:21:00+05:30
Gossip Lanka Hot News






