gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට අපහාස වන තොරතුරු සමාජ ජාවලින් ඉවත් කරන්න - මාලිමා මන්ත‍්‍රී අජිත් ගිහාන් පොලිසි යයි

තමන්ගේ අපහාස වන අයුරින් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් ගිහාන් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. 

ඒ මහතා ඊයේ (08) වාරියපොල පිහිටි වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සති කිහිපයක සිට සංවිධානාත්මක පිරිසක් හෝ යම් පුද්ගලයෙකු විසින් මෙලෙස සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට එක් කරමින් පවතින බවත්, එම පළකිරීම් වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka