එකම ආණ්ඩුවක් බිහි කරන්න UNP සහ SJB එකතු වෙලා ලොකු ගේමක් ගහන්න සූදානම්ලු
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා සිටියේ, වත්මන් ලංකා ආර්ථික අර්බුදයෙන් මුදවාගෙන රට යළිත් ගොඩනැගීමට හැකිවන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වීමෙන් බවයි.
එජාප සභාපතිවරයා මේ බව සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවී ප්‍රකාශයක් කරමිනි.
මේ පුවත තව අයට බලන්න
එකම ආණ්ඩුවක් බිහි කරන්න UNP සහ SJB එකතු වෙලා ලොකු ගේමක් ගහන්න සූදානම්ලු
2026-01-10T11:22:00+05:30
Gossip Lanka Hot News





