gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය කටේ තියාගෙන තේරීම් කමිටුව පිස්සු නටයි - එංගලන්තය සමඟ T20 තරගයට සහභාගි වීමට නුවරට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයින් තිදෙනෙක් යළි ගෙදර යවයි

එංගලන්තය සමඟ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ එලඹෙන 30වනදා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම සඳහා නුවරට පැමිණි තේවින් මැතිව්ස්,දුෂාන් හේමන්ත,කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් තිදෙනා විස්සයි විස්ස සංචිතයට ඇතුලත් ව නොමැති බව පවසා යළි නිවෙස් බලා යන ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

තවද එංගලන්තය සමඟ පැවැත්වීමට තිබෙන විස්සයි විස්ස සංචිතයෙන් කලින්ම ඉවත් කළ කුසල් පෙරේරා ඊයේ නම්කළ විස්සයි විස්ස සංචිතයට් යළි කැඳවා තිබීම විමතියට කරුණක්.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka