gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආගම දඩමීමා කරගනිමින් නටන විමල්, ගම්මන්පිල කාලකණ්ණී ඇටසැකිලි...

පසුගිය 2019 වසරේ කටයුතු කරපු ආකාරයටම මේ මොහොතේ ආගම දඩමීමා කරගනිමින් තමන්ගේ කල්ලි යොදාගෙන කටයුතු කරන බව වමේ කේන්ද්‍රය කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි. ආගම දඩමීමා කරගනිමින් කටයුතු කරන ඇටසැකිලි වලට පණ දෙන්න එපා බවත් විමල් වීරවංශ සහ ගම්මන්පිල වගේ කාලකණ්ණී ඇටසැකිලි වලට පණ දෙන්න එපා බවද කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka