gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රීමා හා ටෝකියෝ වරායට බිලියන 8ක පොල්ලක් තියලා!

ත්‍රිකුණාමලය වරාය පරිහරණය කරන ප්‍රීමා ලංකා සමාගම හා ටෝකියෝ සිමෙන්ති සමාගම වරාය අධිකාරියට අවුරුදු 23ක සිට  ගෙවිය යුතු ගාස්තු නොගෙවා පැහැර ඇතැයි වාර්තා වේ.

ප්‍රීමා ලංකා සමාගම හා මිට්සුයි සමාගම 2003 වස‍රේ සිට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙවිය යුතු හාබර් ටනේජ් ගාස්තුව වන ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් මෙසේ ගෙවා නොමැති බව පැවසේ.

එය රුපියල් වලින්  බිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් බවද “වොයිස් ඔෆ් ශ්‍රී ලංකා වාර්තා කර ඇත.

මේ කාලය තුළ ආණ්ඩු තුන හතරක් මාරුවී ඇතත් එම මුදල් අය කර ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොමැතිවීම ද විශේෂ සිද්ධියකි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka