gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ සත්‍යග්‍රහයේ ‘හරිනි ගෝ හෝම්’ කියද්දී හරිනි ආරක්ෂකයන් පිරිවරා අමාත්‍යංශයෙන් එළියට එයි! කට්ටිය හූ තියයි! (VIDEO)

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.

අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඇය පිටත්ව ගියද, විරෝධතාකරුවන් දිගින් දිගටම හූ හඬ නගමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka