gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නන්දනගේ මරණය සැක යයි ඥාතින් කියති - අවසන් කටයුතුවල වෙනසක්!

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසති. 

ඥාතීන් මතු කරන මෙම සැකය හේතුවෙන් දේහය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අවසන් කටයුතුවල ද වෙනසක් සිදු කර තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙර සැලසුම් කර තිබූ පරිදි දේහය ආදාහනය කිරීම වෙනුවට භූමදානය කිරීමට සැලසුම් කර ඇති  බවයි.

මරණය සම්බන්ධයෙන් පවතින සැකය මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව සැළකිල්ලට ගනිමින් ඥාතීන් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. 

- lankacnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka