gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේවා හයේ ඉඳලා ඉගැන්නුවොත් තමයි පැලෝපීය නාලය මිරිකලා වඳ කරන්න බැහැ කියලා දරුවන්ට උගන්නන්න පුළුවන් – නලින්ද ජයතිස්ස

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන් සමලිංගික නැමියාවකට පෙළඹවීම සිදු කරන බවට විපක්ෂය චෝදනා කළ ද, හැකි නම් 06 ශ්‍රේණියේ මොඩියුල 14 තුළ අඩංගු එවැනි එක් කාරණාවක් හෝ පෙන්වන ලෙසට අභියෝග කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊයේ (13) රාත්‍රියේ විකාශය වූ දෙරණ වාදපිටිය වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර සිදු වූ සංවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ති‍බෙනවා.

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය වැනි විෂයයන් 06 ශ්‍රේණියේ සිට ඉගැන්වීම හරහා පැලෝපීය නාලය මිරිකා වඳ කිරීමට නොහැකි බවට දරුවන්ට ඉගැන්වීම හැකි බවත්, එය කිරීමට සිදු වන්නේ මෙම මොඩියුල හරහා බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka