අපි ග‍්‍රින්ලන්තය අල්ලන්නේ චීනය-රුසියාව අල්ලගන්න පෙරයි - ට‍්‍රම්ප්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තයේ පූර්ණ අයිතිය ලබා ගැනීමට දරන උත්සාහය ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත.
රුසියාව සහ චීනය වැනි රටවල් එම කලාපය අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා ඇමරිකාවට ග්‍රීන්ලන්තයේ 'අයිතිය' තිබිය යුතු බව ට්‍රම්ප් පවසයි.
අපි ග‍්‍රින්ලන්තය අල්ලන්නේ චීනය-රුසියාව අල්ලගන්න පෙරයි - ට්රම්ප්
2026-01-10T13:12:00+05:30
Gossip Lanka Hot News






