gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ග‍්‍රින්ලන්තය අපි අල්ලගන්නවා... විරුද්ද වෙන රටවලට බදු ගහනවා - ට‍්‍රම්ප්

ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයේ පාලනය යටතට ගැනීමට සහය නොදක්වන රටවලට එරෙහිව ආනයන බදු පැනවීමට තමා කටයුතු කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල දූත පිරිසක් සහ ඩෙන්මාර්ක බලධාරීන් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමකය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka